ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිදාක අපේක්‍ෂා නොකළ තත්ත්වයන් ඉදිරි මහ මැතිවරණයේදී සිදුවිය හැකි බවට වූ පූර්ව ලක්‍ෂණ පහල වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ මනාප මත මෙම අපේක්‍ෂා නොකළ තත්ත්වය ගොඩ නැගෙන බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැහැදිලි කළා.

LEAVE A REPLY