එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එළඹෙන මහ මැතිවරණයට තරග කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඒ අනුව මහ මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරීපත් වනු ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පැවත වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY