සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් බිය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ප්‍රකාශ කළා.

ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY