රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 26 දක්වා යළි රක්ෂිත බන්ධනගාර ගතකර තිඛෙනවා. ඒ, කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඔහු අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පසුගිය 14 වන දා දිවයිනට පැමිණි අවස්ථාවේදී උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළවයි.

LEAVE A REPLY