කොරෝනා ආසාධීතයින් හදුනා ගැනීමේ පරීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයී.

LEAVE A REPLY