ඉන්දියාව තුළද වෛරසට සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා. මුම්බායි නගරයේ ධරාවී ප්‍රදේශයේ මුඩුක්කුවක වැසියෙකු කොරෝනා ආසාධනය වීමෙන් ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟ එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙය ඉතා භයානක අවස්ථාවක් ලෙසයි. මෙම පුද්ගලයා කොරෝනා ආසාධිතයෙකු බැවින් මුඩුක්කු ජනාවාසය පුරා මෙම වෛරසය පැතිරී තිබිය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ධරාවී ප්‍රදේශය සැලකෙන්නේ ආසියානු කලාපයේ ඇති විශාලම මුඩුක්කු ජනවාසය ලෙසයි.

LEAVE A REPLY