මෙක්සිකෝවේ, ජලිස්කෝහි බන්ධනාගාරයක සිදුවූ ගැටුමකින් සිරකරුවන් 8 දෙනෙකු මියගොස් තිඛෙනවා .

ගැටුමෙන් තවත් සිරකරුවන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ .

බන්ධනාගාරය තුළදී එම සිරකරුවන් ක්‍රීඩාවේ නිරත වී ඇති අතර එහිදී සිදුවූ ආරවුලක් හේතුවෙන් ගැටුමක් හටගෙන තිඛෙනවා .

කෙසේ වෙතත් ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී නොමැති බව ද සදහන් .

මේ වන විට බන්ධනාගාරයේ හටගත් ගැටුම සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY