රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය අතර මෙම දිනවල උණුසුම් කතාබහක් මතුව තිඛෙනවා.

අද දිනයේදීද දෙපාර්ශ්වයේ දේශපාලන නියෝජිතයන් මෙම ගැටලූව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා.

මේ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ලක්ෂ්මන් විෙජ්මාන්න මහතා අදාළ අර්බුදය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

LEAVE A REPLY