තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1630ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දවසේදී ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අතරින් 9 දෙනෙක් විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එක් අයෙක් නාවික හමුදා සාමාජිකයෙක් වනවා.

මේ වන විට ආසදිතයින්ගෙන් 801 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

LEAVE A REPLY