තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදනය වූ 829 දෙනෙක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 781 ක්.

 

LEAVE A REPLY