කොවිඩ් 19 වසංගත තත්වය ලෝකයෙන් තුරන්වීමට තවත් වසර ගණනාවක් ගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවාගඑම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට ජනතාවට විශාල වගකීමක් පැවරෙන බවයි.

මේ අතර භාවිත කරන ලද මුඛ ආවරණ බැහැර කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කලා.

LEAVE A REPLY