නව කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මෙරට සිදු වූ 11 වන මරණය අද පෙරවරුවේ වාර්තා වුණාගමෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට්හී සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක්ගඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
මේ අතර ඊයේ රාත්‍රිය වන විට මෙරට නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1633 ක් දක්වා ඉහළ ගියාගඑමෙන්ම තවත් පුද්ගලයින් අටසිය විසි දෙදෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවාගමීට අමතරව පුද්ගලයින් අටසිය එක් දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා තිබෙනවා.

LEAVE A REPLY