එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක යන මහත්වරුන් බැඳුම්කර සොරකමට ඍජුවම සම්බන්ධ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම කිට්ටු සමීපතයෙකු බවයි ඒ මහතා කියා සිටියේ.

LEAVE A REPLY