පටු වාසි අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව සහ ක්‍රිඩකයන් සමග දේශපාලනය නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද පෙරවරුවේ කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන්ගේ නොහැකියාව සහ රටේ ප්‍රශ්න වසන් කිරිමා ක්‍රීඩාව දේශපාලනයෙන් යට කිරමට දරන උත්සාහයට විරුද්ධව පාට පක්ෂ බේදයකින් තොරව සියලූ දෙනා එක්විය යුතු බවයි.

LEAVE A REPLY