පක්ෂ භේදයකින් තොරව රටේ මුස්ලිම් ප්‍රජාවට වත්මන් රජය හා එක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනයට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තම පාලන සමය තුළ කිසිවිටෙකත් මුස්ලිම් ජනතාව මුදලට නොවිකිණූ බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY