වර්තමාන රජය කෙරෙහි විශ්වාසයක් තැබිය හැකිදැයි
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ප්‍රශ්න කළා. ඔහු මෙම විමසීම සිදුකළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකදීයි.

LEAVE A REPLY