ඉන්දියාවේ තුන්වන ජනාකීර්ණම නගරය වන බැංගලෝර් නගරය අද රාත්‍රියේ සිට සතියක කාලයක් සඳහා වසා දැමීමට බලධාරීන් තීරණය කර  තිබෙනවා .

වසංගතයෙන් ලොව තුන්වෙනියට වැඩිම බලපෑම් එල්ලවූ ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 879, 487ක්.

ඉන්දියාවෙන් මේ වන විට කොවිඩ් මරණ 23, 194ක් වාර්තා වී  ඇති බව සදහන් .

LEAVE A REPLY