රැකියාව සඳහා මාලදිවයිනට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු අද දහවල් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා .

මොවුන මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් බවයි අප වාර්තා කරු පැවසුවේ .

මෙම පිරිස මාලදිවයිනට අයත් දූපත්වල සංචාරක හෝටල් කීපයක සේවය කරමින් සිටි අය වන අතර අදාළ ගුවන් මගීන් කණ්ඩායම මත්තල ගුවන්තොටුපළ පරීශ්‍රයේදී පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇති බව සදහන් .

LEAVE A REPLY