මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 36 දෙනෙකු එළඹෙන 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කල බව අප අධිකරණ වාර්තා කරු පැවසුවා .

අදාළ සැකකරුවන් අද දින මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සදහන් .

LEAVE A REPLY