Mandatory Credit: Photo by FILIPPO VENEZIA/EPA-EFE/Shutterstock (10577929k) Health workers Health workers wearing protecitve suits and face masks at work in the facility on the outside of Brescia' Hospital where people who have to undergo swabs for the Covid19 Coronavirus are checked in, Brescia, Italy, 09 March 2020. The Italian authorities have taken the drastic measure of shutting off the entire northern Italian region of Lombardy, home to about 16 million people, in a bid to halt the ongoing coronavirus epidemic in the Mediterranean country. Italy saw 133 more deaths with the coronavirus on 08 March with the toll rising to 366, emergency commissioner and civil protection chief Angelo Boorelli said. Some 6,387 people are now infected with the virus across Italy, he added. Coronavirus in Italy, Brescia - 09 Mar 2020

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

පසුගිය මාස 6 තුළ කොවිඞ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින් එහි හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ චීනයෙන් පිටත ආසාදිතයන් සියයකට අඩු සංඛ්‍යාවක් සහ කිසිදු මරණයක් වාර්තා නොවුණු තත්ත්වයක් යටතේයි.

කෙසේ වෙතත්, සියවසකට වරක් එළඹිය හැකි සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඞ්-19 ගෝලීය වසංගතයේ බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY