සියළු පාර්ශව ඒකරාශී කර ගනිමින් නැවතත් රටට ආර්ථික සංවර්ධනය අත්කර දීමට පියවර ගන්නා බවත්, ලබන 05 න් පසුව නැවතත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස තමන් දිවුරුම්දෙන බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති ජනහමුවකදීයී.

LEAVE A REPLY