ජනතාව සමඟ සෙල්ලම් කිරීමේ දේශපාලන ක්‍රිඩාවකට කිසිවිටෙක ඉඩ දිය නොහැකි බව ජාතික ජනබලවේගය අවධාරණය කළා. ආණ්ඩුව ජනතාව දෙසට යම් යම් බලපෑම් එල්ල කරමින් සිටින තත්ත්වයක් දැන් දැන් නිරීක්‍ෂණය වෙමින් තිබෙන බවයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීම වෙනුවෙන් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY