කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 14 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593 ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 240 ක් බව සඳහන්.

LEAVE A REPLY