කොරෝනා වසංගතය නවතම ලෝක අර්බුධ ඇති කිරීමට ප්‍රධාන හේතුවක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අනතුරු අඟවනවා.

ඔහු පෙන්වා දෙන්නේ පවතින අර්බුධ තවත් වර්ධනය කිරීමට පවා කොරෝනා වසංගතය හේතු වී ඇති බවයි.

දුගී බව ඉහළ යාම හා සෞඛ්‍ය ව්‍යපෘති අඩපන වීම ඉන් ප්‍රධන තැනක් ගෙන තිඛෙනවා.

සිවිල් ගැටුම් පවතින කලාපවල කොරෝනා ව්‍යප්තියට එරෙහි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම තවදුරටත් ගැටළුවක් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළේ.

LEAVE A REPLY