නීතිපති දප්පුල ද ලිවේර මහතා තනතුරෙන් නෙරපීමට පිඹුරුපත් සකසමින් සිටින බවට සමඟි ජනබලවේගය රජය වෙත චෝදනා එල්ල කළා.

එම පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා මේ බව පැවැසුවේ කුරුණෑගලදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

එමෙන්ම රජයේ පළමු කටයුත්ත ලෙස පුරාවිද්‍යා පනත වෙනස් කිරීමට සැලසුම් කර ඇති බවද අශෝක් අබේසිංහ මහතා පැවැසුවා.

වොයිස් කට් – අශෝක් අබේසිංහ

LEAVE A REPLY