සියල්ලට පෙර පරිසරය ආරක‍ෂා කර ගැනීම වෙනුවෙන් පුළුල් ක්‍රියාදාමයක් දියත් කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ දිනකට වනාන්තර අක්කර 07 හෙළි පෙහෙළි කරන තත්ත්වයක් මේ වන විට රටතුළ ඇති වී තිඛෙන බවයි.

කොළඹ පැවැති පරිසර වැඩසටහනකට එක්වෙමින් විජේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

වොයිස් කට් – රුවන් විෙජ්වර්ධන

LEAVE A REPLY