රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගතවීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත්කර ඇත.ඊට අමතරව ඔවුන්ට නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ද ආගමන විගමන පාලකවරයාට අධිකරණය නියෝග ඇත.

LEAVE A REPLY