සමාජය තුළ කොරෝනා වළලු නිර්මාණය වීමේ බරපතල අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පළමු අවස්ථාවට වඩා දැන් ඇති වී තිබෙන තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.

LEAVE A REPLY