නවසීලන්ත මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට අවසන් අදියරට ළඟා වී තිබෙනවා. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලට අනුව වර්තමාන අගමැති ජසින්ඩා අර්ඩන් මහත්මිය දෙවැනි ධූර කාලය සඳහාද වරම් හිමිකරගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. එමෙන්ම විපක්‍ෂයට කිසිසේත් ළඟා විය නොහැකි ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ඇයට හිමි වී තිබෙනවා.

නවසීලන්ත මහ මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය කල්දැමීමට සිදුවුණා.

LEAVE A REPLY