කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ගුරුවරුන් විභාග රාජකාරීවලින් ඉවත් කර ගැනීම කෙරෙහි අවදානය යොමු කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ තව දින දෙක තුනක් ඇතුළත යම් තීරණයක් ගැනීමට සිදුවන බවයි.

අනාරක්‍ෂිත තත්ත්වයන් තුළ විභාග රාජකාරීවල නිරත විය නොහැකි බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

LEAVE A REPLY