පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති , නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි

LEAVE A REPLY