දෙහිවල මහල් නිවාස සංකීර්ණයේදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්හට රැකවරනය දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද වැටලීමකදි.
ඔහුගෙන්ද මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

LEAVE A REPLY