අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 28 වැනිදා කොළඹදී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා .

ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක් අතරතුරදීයි .

LEAVE A REPLY