Business

Business

From festivals in Florida to touring Dracula’s digs in Romania, we round up the best destinations to visit this October. As summer abandons Europe again this October, eke out the last of the rays and raves in Ibiza, where nightclubs will be going out with a bang for the winter break. When the party finally stops head to the island’s north.

ගෑස් පෙන්නන අය ගැන 1977 ට කියන්න

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙන වෙළෙඳුන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ලැබී ඇති...

DLB Sweep App දොරට වඩී

දශක තුනකට අධික කාලයක් පුරා ඔබේ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර ලොතරැයි ව්‍යාපාරයේ පූර්වාදර්ශයන් උපයෝගී කරගනිමින් නව මානයක් කරා ගමන් කිරීම සඳහා...

පළතුරු මිල ඉහළට

දේශීය වෙළඳපොළේ පළතුරු මිල ගණන් ඉහළ ගොස් තිඛෙනවා. ඒ , පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනය මත වගාවන් විනාශ වීම හේතුවෙන්. ඒ අනුව කෙසෙල්,...

රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 183 දක්වා ඉහළ ගොස් තිඛෙනවා. මේ අතර අමෙරිකානු ඩොලරයට...

ලොකු ළුෑණු 280යි !!

මෙරට ලොකු ළුෑණු මිල වාර්තා ගත ලෙස ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට දේශීය වෙළඳපොලේ ලොකු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 250 ත් 280...

ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D පිටකවරය ඇට්ලස් වෙතින්

ඇට්ලස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D පිටකවරය සහිත අභ්‍යාස පොත වෙළෙඳපොළට හඳුන්වා දීම අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදු කළා. එමෙන්ම, දැනුම විනෝදය පිරුණු...

Link Natural ආයතනයෙන් අලුත් පිම්මක්

සමහන් හා සුදන්ත වැනි ජනප්‍රිය නිෂ්පාදන හඳුන්වා දුන් ලින්ක් නැචුරල් සමාගම තවත් දැවැන්ත ඉදිරි පියවරක් තබමින් ලොව අති නවීන තාක්ෂණයෙන් සහ නූතන පහසුකම් වලින්...

Prime Group වෙතින් අන්තර්ජාලයෙන් වාසි රැසක්

රට පුරා විහිදුවන ලද 6000කට අධික නිවාස, ඉඩම් මෙන්ම විවිධ ව්‍යපෘති රැසක තොරතුරු ප්‍රයිම් ගෘප් විසින් සේවාදායකයට රිසි පරිදි තෝරාගැනීමට එම දත්ත අන්තර්ජාලයට මුදහැර...

නව මානයක් සනිටුහන් කළ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා

රක්ෂණ ක්ෂේත්‍රයේ නව මානයක් සලකුණු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂූවරන්ස් ජංගම දුරකථන යෙදුම (App) ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය ඔස්සේ ලබාගැනීමට පාරිභෝගිකයන්ට මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙනවා. නවීන...

මාකඳූරේ මධුෂ් මීගමුව දළුපොත ඇළට රැගෙන යයි – සඟවා තිබූ ගිනි අවියකුත් මතුවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් රැගෙන ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව, දළුපොත ඇළේ සඟවා තිබූ ටී - 56 වර්ගයේ ගිනි...