අයි එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 127 දෙනෙකු අත්අඩංගුවට

අයි එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 127 දෙනෙකු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්. ඒ අනුව තමිල්නාඩුවෙන් පමණක් 33 දෙනෙකු...

ඉන්දුනීසියාවේ පාසල් කිහිපයක් වසා දැමේ

වායු දූෂණය හේතුවෙන් ඉන්දුනීසියාවේ පාසල් කිහිපයක් වසා දමා තිබෙනවා. එරට ලැව්ගිනිවලින් හටගත් දුම වායුගෝලය පුරා පැතිරීම හේතුවෙන් මෙලෙස වායු දූෂණය වී ඇති බවයි විදසේ වාර්තා...

තරුණ දරුවන් වැඩි පිරිසක් මන්දපෝෂණයෙන්

ලොව පුරා ළමුන් සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර තිඛෙනවා. ඒ අනුව තරුණ දරුවන්ගෙන් සැළකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් හෝ අධික ස්ථුලතාවයෙන් පෙළන බවයි එම...

එවරස්ට් කන්දේ උස බලයි

එවරස්ට් කදුවැටියේ උස මැනීමට නේපාලය හා චීනය එකඟත්වය පළකර තිඛෙනවා. දැනට එහි උස මීටර 8848 ක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් 2015 වසරේදී නේපාලයට බලපෑ භූම්කම්පාවෙන්...

ස්පාඤ්ඤයේ විරෝධතා හේතුවෙන් බාසිලෝනාහි ගුවන්ගමන් රැසක් අවලංගුයි.

ස්පාඤ්ඤයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් බාසිලෝනාහි ගුවන්ගමන් රැසක් අත්හිටුවා තිබෙනවා. ස්පාඤ්ඤ ගුවන්තොටුපල බලධාරීන් පවසන්නේ ගුවන්ගමන් 108 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි. එමෙන්ම විරෝධතාකරුවන් හා පොලීසිය...

ස්පාඤ්ඤයේ විරෝධතා අතරතුර 37 දෙනෙකුට තුවාල

ස්පාඤ්ඤයේ බාසිලෝනා ගුවන් තොටුපලේ සිදු වු විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා. විරෝධතාව මැඩපැවැත්වීම ස`දහා පොලීසිය එල්ල කළ ප්‍රහාරවලින් ඔවුන් තුවාල ලබා...

ලොවම අවදි කළ ගේ‍්‍රටා.

ස්වීඩන ජාතික ළමා ක‍්‍රියාකාරිනියක වන ගේ‍්‍රටා තුන්බර්ග් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලෝක මට්ටමේ හඩක් නැගීමට සමත් වූ චරිතයක්. ඇය තවමත් 16 හැවිරිදි වියේ පසුවන අතර,...

නගරවල ආරක්‍ෂාව පිළිබඳ වගකීම පොලිස් කාන්තාවන්ට.

පිලිපීනයේ නාගරික ආරක්‍ෂාව වෙනුවෙන් කාන්තා පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පිලිපීන කාන්තාවන් රැුකියා සදහා යොමු කිරීම මෙහි අරමුණයි. ඒ අනුව පිලිපීනයේ පළමු පොලිස්...

චීනය සහ ඉන්දියාව එකඟතාවයකට

ත්‍රස්තවාදය පොදු අභියෝගයක් ලෙස සළකා ඊට එරෙහිව කටයුතු කිරීමට චීනය සහ ඉන්දියාව සිය එකගතාව පළකර තිබෙනවා. ඒ, චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය...

නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවට

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අභි අහමඞ් මහතා වෙත පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් සාම කමිටුව නිවේදනය කළා. ඊයේ රාත්‍රිය වන විට මේ...