ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවෙන්

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කර තිබෙනවා. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර්...

මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අගමැති ධුරය අහිමිවන ලකුණු

ඕස්ට්‍රේලියාවේ නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත් කිරීමට නියමිතව තිබෙනවා. එරට වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල්ට එරෙහිව පක්ෂය තුලින්ම විරෝධය මතුව වී ඇති බව සදහන්. මේ...

ත‍්‍රස්ත චෝදනා මත ඔස්ටෙ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකික සිසුවාට ඇප

ත‍්‍රස්ත ක‍්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ටෙි‍්‍රලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික සිසුවාට ඇප ලබා දී තිබෙනවා. ඒ ඔහු සතුව තිබී සොයා ගත් බව කියන...

ශ්‍රී ලංකාවේ ගැටුම පාර්ලිමේන්තුවෙන් විසදන්නැයි ඔස්ට්‍රේලියාව කියයි

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුව පිළිබදව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබෙනවා.මෙම ගැටලුව පාර්ලිමේන්තුවෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව විසඳා ගන්නා ලෙසයි ඔස්ට්‍රේලියාව පවසන්නේ. ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය...

ට්‍රම්ප් ගෙන් ලංකාවේ ආරක්ෂාවට මුදල් ලැබෙන ලකුණු

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හෙට දිනයේදී අත්සන් තැබීමට නියමිත ආරක්‍ෂක අයවැයෙන් විශාල මුදලක් ශී‍්‍ර ලංකාවටද ලබා දීමට යෝජනා වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව / ඉන්දියාව ඇතුලූ...

ඇමරිකාව සහ කැනඩාව මෙරට දේශපාලන තත්වය පිළිබද අවධානයෙන්

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැක්නන් මහතා...

ටිටිලී සුළි කුණාටුවෙන් ඉන්දියාවට බලපෑම් – 08ක් මරුට

ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශය හරහා හමාගිය ටිට්ලි සුළිි කුණාටුව හේතුවෙන් මේ වනවිට අන්ද‍්‍රා ප‍්‍රදේශයේ අට දෙනකු මියගොස් තිබෙනවා. ඔරිස්සා හා අන්ද‍්‍රාහි මුහුදු බඩ ප‍්‍රදේශ හරහා පැයට කිලෝමීටර් 150ක වේගයෙන්...

ශ්‍රී ලාංකික සිසුවාට එල්ල කල චෝදනා ඕස්ට්‍රේලියානු රජය ඉවත් කර ගනී.

ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව එරට පොලීසිය ඉල්ලා අස් කර ගෙන තිබෙනවා.විදෙස්...

වෙනිසියුලාව ඇමෙරිකානු ඩොලරය අත්හරියි

ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුවෙලාව සැලසුම් කර තිඛෙනව. සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති...

චීන ජනපතිගේ අලුත් වෑයම

චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකානු වෙළෙද නියෝජිතයන් සමග සාකච්ඡුාවක් පැවැත්වීමට සූදානම් වනවා. චීනය සහ ඇමරිකාව මෙවැනි වෙළෙද සාකච්ඡුාවක් පැවැත්වීම පිලිබද සියලූ රටවල අවධානය යොමුව...