පේරු තවත් හිටපු ජනපතිවරයෙකුට සිර දඩුවම්.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට වසර තුනක සිරදඬුවම් නියම වුණා. ඒ, අල්ලස් හා දූෂණ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන්. පේරු රාජ්‍යයේ තවත් හිටපු ජනපතිවරයෙකු...

Notre-dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක්.

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිඛෙනවා. පැරීසියේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කළ වසර 850 ක් පැරණි Notre-dame ප්‍රධාන...

අමෙරිකානු රහස් සේවා අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරයි.

අමෙරිකානු රහස් සේවා අධ්‍යක්ෂ රැන්ඩොල්ප් අලස් එම ධුරයෙන් ඉවත් කර තිඛෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි...

ඉල්ලා අස්වන්නැයි සුඩාන ජනපතිට බලකරමින් විරෝධතා.

සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව එරට වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල නිරත වුණා. සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ගේ තිස් වසරක පාලනය අවසන් කරන ලෙසයි ජනතාව බලකර...

මාලදිවයින් මහ මැතිවරණය – හිටපු ජනපතිත් මැතිසබයට.

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඞ්ගේ පක්ෂය තුනෙක් දෙකක බලයක් සහිතව ජය වාර්තා කළා. අද පස්වරුවේ නිකුත් කළ අවසන් වාර්තාවල දැක්වුණේ පාර්ලිමේන්තුවේ ආසන අසූහතෙන්...

පාකිස්ථානය නැවතත් ඉන්දියාවට මිත‍්‍රත්වයේ දෑත් දිගු කරයි.

ඉන්දීය සිරකරුවන් 360 කු නිදහස් කිරීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අතර ධිවරයින් 355 කු සහ සිවිල් වැසියන් 5 කු සිටින බවයි පාකිස්ථාන වාර්තා...

ඉන්දීය මහ මැතිවරණ ඡන්ද විමසීමට සියල්ල සූදානම්.

ඉන්දීය මහ මැතිවරණයට අදාල ඡුන්ද විමසීම ලබන 11 දා ආරම්භ වීමට නියමිතයි. මැයි මස 19 වෙනිදා දක්වා මෙම මැතිවරණය අදියර 7 ක් යටතේ පැවැත්වෙන...

අගහරු ගමනකට නාසා සැලසුමක්

ගගනගාමීන් සහිත අභ්‍යවකාශ චාරිකා දෙකකට සැලසුම් සැකසීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. 2024 වනවිට සදමතට ගගනගාමීන් සහිත යානයක් ගොඩබැස්සවීම එහි එක් සැලසුමක්. එමෙන්ම 2033 වනවිට අගහරු...

ඉන්දියාවේ මිසයිල ගැන පාකිස්තානයට සැකයක්.

ඉන්දියාවේ මිසයිල කි‍්‍රයාවලිය කලාපීය සාමයට දැඩි බලපෑමක් බව පාකස්ථානය පවසනවා. මීට දින කිහිපයකට ඉහතදී මිසයිලයක් යොදා ගනිමින් චන්ද්‍රිකාවක විනාශ කිරීමේ අත්හදා බැලීමක් සිදුකළ අතර, ඒ...

මුහුණු පොතෙන් මුදල් ඉපයීමේ නව ක්‍රමයක්.

ෆෙස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන පල කිරීම් තුලින් පරිශීලකයින්ට මුදල් ඉපයීමේ අවස්ථාවක් ලබාදීමට ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බග් තීරණය කර තිඛෙනවා. ඒ සදහා ෆෙස්බුක් ඔස්සේ...