රුසියානු ගුවන් අනතුරින් 41ක් මරුට.

රුසියාවේ ගුවන් යානයක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් මොස්කව්හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබෑමක් සිදුකර තිඛෙනවා. එහිදී ඇති වූ ගින්නෙන් මගීන් 41 දෙනෙකු ජීවිතක්ෂයට...

ඉන්දුනීසියාවෙන් ගංවතුර තත්ත්වයෙන් මියගිය ගණන තවත් ඉහලට.

ඉන්දුනීසියාවේ බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය ගණන 58ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. පැපුවා ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන්...

බ්‍රසීලයේ අවන්හලක වෙඩි තැබීමකින් 11 ක් මරුට.

බ්‍රසීලයේ උතුරුදිග පැරා ප්‍රාන්තයේ අගනුවර වන ඛෙලන් නගරයේ අවන්හලකට කඩාවැදුණු සන්නද්ධ පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිඛෙනවා. මොවුන් මුහුණු ආවරණය කරගනිමින්...

පාකිස්ථානයේ මුස්ලිම් පල්ලියක බෝම්බ පිපිරෙයි.

පාකිස්තානයේ ලාහෝර් නුවර ඉස්ලාමීය දේවස්ථානයක් ඉදිරිපිට සිදුවූ බෝම්බ ප‍්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවෙකු විසින් හෝ භාරගෙන නැහැ. එරට වාර්තා සදහන් කළේ මෙම ප‍්‍රහාරයෙන් පොලිස්...

මරියානා අගාධයේත් ප්ලාස්ටික්???

පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධය පතුලේ තිබී ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවී තිඛෙනවා. ලොව ගැඹුරුතම ස්ථානය ලෙස සැලකෙන මරියානා ආගාධයේ පතුලේ කිමිදුනු අමෙරිකානු ගවේෂකයින් පිරිසක් මෙය නිරීක්ෂණය...

බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට දස දෙනෙකුගේ නමි යෝජනා වෙයි.

බ්‍රිතාන්‍ය මීළග අග්‍රාමාත්‍ය ධුරයට ඉදිරිපත් වන දස දෙනාගේ අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත්කර තිඛෙනවා. සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් , විදේශ ලේකම් ජෙරමි හන්ට් සහ හිටපු...

පේරු තවත් හිටපු ජනපතිවරයෙකුට සිර දඩුවම්.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට වසර තුනක සිරදඬුවම් නියම වුණා. ඒ, අල්ලස් හා දූෂණ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන්. පේරු රාජ්‍යයේ තවත් හිටපු ජනපතිවරයෙකු...

කැනඩාවේ සිදුවූ වෙඩි තැබීමකින් සිවදෙනෙකුට තුවාල

කැනඩාවේ, ටොරොන්ටෝ නගරයේ සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් සිවදෙනෙකු තුවාල ලබා තිබේනවා . ටොරොන්ටෝ රැප්ටර්ස් පැසිපන්දු කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් නේතන් ෆිලිප්ස් චතුරශ්‍රය වෙත මෙසේ...

මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 13ක් මරුට.

මෙක්සිකොවේ උතුරුදිග කඳුකර ප්‍රදේශයේදී ගුවන් යන අනතුරකින් එහි ගමන්ගත් 13දෙනාම මියගොස් තිබෙනවා. ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු බොක්සිං තරඟයක් නැරඹීමට ගිය පිරිසක් නැවත පැමිණීමේදී මෙලෙස අනතුරට...

මෝඩි නැවතත් භාරතයම දිනයි.

ඉන්දීය මහ මැතිවරණය විශිෂ්ඨ ලෙස ජයගනිමින් නැවතත් අගමැතිවරයා ලෙස පත්වීමට නරේන්ද්‍ර මෝදි මහතා සමත් වුණා. ඔහුගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ආසන 348 ක්...