යාහූ ඊමේල් සේවය බිඳ වැටේ – පරිශීලකයන් අපහසුතාවට

යාහූ ඊමේල් සේවයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. පැය 7 කට අධික කාලයක් පැවති මෙම දෝෂය හේතුවෙන්...

අගමැතිගේ කුළුඳූල් යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාද වෙයි

යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි්තාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට තිබෙනවා. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී...

ජනාධිපතිවරණ අපේක්ෂිකාවක අත්අඩංගුවට

ග්වාතමාලාවේ ජනාධිපතිවරණ අපේක්ෂිකාවක වන සැන්ඩ්‍රා ටොරෙස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියට අදාළ මූල්‍ය කොන්දේසි කඩවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා...

ඉන්දියාව සමග යුද ගැටුම් නෑ – පාකිස්තාන අගමැතිගෙන් ප්‍රකාශයක්

ඉන්දියාව සමග කිසිසේත් යුද්ධයක් ආරම්භ නොකරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර තිබෙනවා. ඒ විශේෂ රැස්වීමක් අතරතුරයි. කාශ්මීරය හේතුවෙන් දෙරට අතර ගැටළු වර්ධනය වී...

යේමනයේදී බන්ධනාගාරයට ගුවන් ප්‍රහාරයක් – 50 කට අධික පිරිසක් මරුට

සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය යේමනයේ දී එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් විශාල පිරිසක් මියගොස් තිඛෙනවා. ප්‍රහාර එල්ල වී ඇත්තේ එරට බන්ධනාගාරයකට බව වාර්තා වන අතර ඉන්...

පෝලන්තය අසරණ කළ මහ විපත සිදුවී අදට වසර 80 යි.

පෝලන්තයට අවාසනාවන්ත ඉරණමක් අත්කරමින් පළමුවරට දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයේ අද වැනි දිනෙකයි. දෙවන ලෝක යුද්ධයෙදී පෝලන්තයේ සමස්ථ ජනගහනයෙන් පහෙන් එකක් තරම් අතිමහත් ජනගහනයක්...

මාලිංග තවත් වාර්තාවක් අභිමුව

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද මහනුවර දී ආරම්භ වනවා. අද තරඟය මෙන්ම දෙවන හා තුන්වන විස්සයි...

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැරේ

පාකිස්තානයේ ප්‍රධාන රජයේ කාර්යාලයක් වන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැරීමට කටයුතු කර තිබෙනවා. විදුලි ගාස්තු ගෙවීම අතපසුකිරීම හේතුවෙන් පාකිස්තාන විදුලි සමාගම මෙම පියවර ගෙන...

තවත් සමූහ මිනී වළක් සොයා ගැනේ

පේරු රාජ්‍යයෙන් සමූහ මිනී වළක් සොයාගෙන තිබෙනවා. ළමුන් 227 දෙනෙකුගේ සිරුරු එහි තිබෙන බවයි පේරු පුරා විද්‍යාඥයන් සදහන් කරන්නේ. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 04 ත්...

‘ඇමර්සන් රැකගන්න එක්වන්න’ – ලොව සියලු රටවලින් ඉල්ලයි.

ඇමසන් වනාන්තරය රැකගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වන ලෙස පේරු හා කොලොම්බියා නායකයන්, සෙසු රටවල්වල ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. බ්‍රසීලයට හා බොලිවියාවට අයත් කලාපවල ඇමසන් වැසි වනාන්තරයේ පැතිර...