වසර 30ක් පැරණි ජර්මනියේ න්‍යෂ්ටික කුළුණක් පුපුරුවා හැරේ.

ජර්මනියේ මුල්හයිම් නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයකට අයත් සිසිලන කුළුණක් පුපුරවා හැර තිඛෙනවා .එම කුළුණ වසර 30කටත් වැඩි කාලයක සිට භාවිතයට ගෙන නොමැති බවයි...

සුෂ්මා ස්වරාජ් දිවි ගමනට සමුදෙයි

ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් හෘද්‍යාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප්‍රාප්ත...

එල් පාසෝ වෙඩි තැබීම් ගැන එෆ් බී අයි සංවිධානයෙන් ත්‍රස්ත විමර්ශනයක්

අමෙරිකානු ප්‍රාන්ත දෙකක පැය 24ක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් එෆ් බී අයි සංවිධානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එල් පාසෝ නගරයේ සිදුවීම අභ්‍යන්තර...

කේරල ප්‍රාන්තයට රතු නිවේදන නිකුත් කරයි.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රතු නිවේදන නිකුත් කර තිඛෙනවා. ජල ගැලීම්වලින් එදිනෙදා කටයුතුවලට ද බලපෑම් එල්ලවී ඇති අතර මාර්ග කිහිපයකට...

සර්බියාවේ හමුදා මූලස්ථානයක පිපිරීමක්

සර්බියාවේ හමුදා මූලස්ථානයක පිපිරීමක් සිදුවුණා. ඉන් පුද්ගලයන් 7 දෙනෙක් තුවාල ලබා තිඛෙනවා. ගිනි අවි සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය රැසක් එහි ගබඩා කර තිබූ බවයි ජාත්‍යන්තර...

ඊජිප්තුවේ කයිරෝ නුවර පිපිරිමකින් 17 දෙනෙකු මරුට

ඊජිප්තුවේ කයිරෝ නුවර පිපිරිමකින් 17 දෙනෙකු මියගොස් ඇති අතර 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යම කයිරෝහි පිහිටි ජාතික පිළිකා ආයතනය අසළ පිපිරීම සිදුව...

ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් නිසා හින්දු බැතිමතුන් කාශ්මීරය අත්හරී

දහස් සංඛ්‍යාත හින්දු බැතිමතුන් ඉන්දියාවේ උතුරුදිග පිහිටි කාශ්මීර නිම්නයෙන් නික්මීමට පියවර ගෙන තිබෙනවා. ඒ, පාකිස්ථානයේ සහය ලබන ත්‍රස්ත කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින...

ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක් – 20 දෙනෙකු මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ ‘වොල්මාර්ට්’ සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙකු විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු...

සත් හැවිරිදි දරුවෙකුගේ මුඛයේ දත් 526 ක් සැත්කමකින් ඉවත් කෙරේ

මුඛයේ හකු ප්‍රදේශයේ ඉදිමීමක් හා වේදනාවක් හේතුවෙන් දකුණුදිග චෙන්නායි නගරයේ සරිතා දන්ත විද්‍යාල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු හත් හැවිරිදි වියේ පසු වන පිරිමි...

බැංකොක් අගනුවර බෝම්බ පිපිරීම් හයක්

තායිලන්තයේ බැංකොක් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් හයකින් පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොව ප්‍රබල රටවල් කිහිපයක් අතර ආරක්ෂක කමිටු රැස්වීමක් පැවැත්වෙන අතරතුර ස්ථාන කිහිපයක මෙම...