මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අදයි

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. අද රාතී‍්‍ර 7.00 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර කටයුතු ආරම්භ කරන බවයි...

ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය...

රාජ්‍ය සේවක වැටුප් කොමිසම ගැසට් කෙරේ

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමේ අරමුණින් පත්කල ජනාධිපති කොමිසමේ සාමාජිකයින් ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි සභාපතිවරයා වන්නේ එස්.රනුන්ගේ මහතායි. දුම්රිය,තැපැල්,සෞබ්‍ය වැනි...

අන්තර්ජාල පැමිණිලි 1700ක්

අන්තර්ජාලය සම්බන්ධයෙන් වන පැමිණිලි මේ වන විට 1700ක් පමණ වාර්තා වී ඇති බව ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. මේ වසරේ ගෙවී ගිය මාස...

වයඹ පළාතේ රෝහල් අකර්මන්‍යය වෙයි – රෝගීන්ට පීඩා

වයඹ පළාතේ් පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින්. වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්...

ඉන්ධන මිල යලි ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 1 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන්...

මිලියන 100ක අලාභයකින් පසු දුම්රිය වර්ජනය අවසන්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග අද පැවැති සාකච්ඡුාවකින් අනතුරුව දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වර්ජකයින් තීරණය කළා. වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ කැබිනට් පත‍්‍රිකාව ක‍්‍රියාත්මක...

පරිසර හිතකාමී බස් රථ 1000ක් මිලදී ගැනීමට රජයේ තීරණයක්

ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිසර හිතකාමී බස් රථ 1000ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. හංගේරියානු ආනයන අපනයන බැංකුවේ මූල්‍ය සහය ඊට හිමිවී...

ගාල්ල අධිකරනයේ ගබඩාවට හොරු පනියි

ගාල්ල අධිකරණයට අයත් උණවටුනේ පිහිටි වාහන ගබඩාවට අද අලුයම සොරුන් කණ්ඩායමක් ඇතුල් වී තිබෙනවා. මුරකරුගේ සහය ඇතිව එහි තිබු සේප්පු විවර කරන අවස්ථාවේ ඒම...

පණු පෙත්තක් නිසා සිසුවෙකුට ජීවිතය අහිමි වෙයි.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකුගේ උගුරේ ඛෙහෙත් පෙත්තක් සිරවීමෙන් මියගොස් තිඛෙනවා.ඊයේ රාත්‍රීයේ මෙම දැරුවාගේ උගුරේ ඛෙහෙත් පෙත්ත සිරවී ඇති අතර දරුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට...