තැපෑල හෙට වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට සහ ආයතනයට බලපාන කරුණු කිහිපයක් මුල් කරගමිනින් හෙට දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ඒ අනුව හෙට...

කාම්බෝජ නිල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

සිව් දින කාම්බෝජයේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද අලුයම දිවයිනට පැමිණියා. අලුයම 12.55 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.-...

තිරිගු පිටි සමාගම් සහ වැඩබලන ඇමති අතර සාකච්ඡාව අතරමග නතර වෙයි

තිරිගු පිටි සමාගම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී තිරිගු පිටි මිල ඉහළ දැමීම...

ජනපති, අගමැති ඇතුළු සිව්දෙනකු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ඉදිරි දිනයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපතිවරයා...

මධූෂ් ඇතුළු පිරිසගේ රුධීර පරීක්‍ෂණ වාර්තාව පිටවෙයි.

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කර ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ...

අද දිනයේ සී . අයි.ඩී යට නොඑන බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් පණිවිඩයක්.

අද දිනයේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා. තමන් රෝහල් ගතවී සිටින බවත් , එළඹෙන 08...

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට සිට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමේ තීරණයක්.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට සිට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ,...

සාෆිගෙන් සැත්කම් කරගත් මව්වරු වෛද්‍ය පරීක්ෂණ මගහරියි

ප‍්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඞ් සාෆි යන අයගෙන් සිසේරියන් සැත්කම් සිදුකර ගත් බව කියන මව්වරුන් කිසිවෙකු හෝ පරීක්ෂණ සදහා පෙනී සිටීමට පැමිණ නොමැති බව...

‘දක්ෂතාව අනුව ජනපති අපේක්ෂකයා නම් කරනවා’

පක්ෂයේ සිටින දක්ෂතම පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්ව ඒ සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගනු ඇති බවයි...

කබීර්ට සහ හලීම්ට ලැබුණු ඇමතිධුර සම්බන්ධයෙන් ෆවුසි කියූ කතාව

තම කණ්ඩායම නියෝජනය කල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නැවත අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා පවසනවා. වී එෆ් එම් ප්‍රවෘත්ති...