මන්ති‍්‍ර චමින්ද විජේසිරිට ඇප.

පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව මත පදනම්ව අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක...

ඩෙංගු අවදානමක්.

ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය උමාත්‍යංශය පවසනවා. කඩින් කඩ පවතින වර්ෂා සහිත තත්ත්වය මෙවැනි අවදානමක් ඇති වීමට ප‍්‍රධාන හේතුවයි. මෙම තත්වය...

මාළඹේ රෝහල රජයට පවරා ගනියි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යෑමට රජය තීරණය කර තිබෙනවා. අධික ජන ඝනත්වයකින් සමන්විත නැගෙනහිර කොළඹ, කඩුවෙල...

ෆ්ලොරිඩා යැවූ මිනිස් අස්ථි කොටස් වල කාබන් පරීක්ෂණ වාර්තාව හෙට.

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව හෙට දිනයේ ලැබීමට නියමිතව තිඛෙනවා. එම කැනීම් කටයුතු...

සෑම උසස්පෙළ සිසුවෙකුටම අන්තර්ජාල පහසුකම්.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිඛෙනවා. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන්...

ගුවන්තොටුපලේදී නීතිවිරෝධී දුම්වැටි 29000ක් හමුවේ.

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට...

එමිල් රන්ජන් තවදුරටත් රිමාන්ඩ්.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා...

මහරගම හෝමාගම ඇතුළු ප්‍රදේශවලට හෙට වතුර කැපේ.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය...

ත්‍රීරෝද රථ රියදුරන්ටත් වෘත්තීය පුහුණුවක්.

මෙරට ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය තත්ත්වය උසස් කිරීම සදහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එහි සභාපති වෛද්‍ය...

කන්ටේනරයක් පෙරලී බේස්ලයින් මාර්ගය අවහිර වෙයි.

වැලිකඩ බන්ධනාගාරය ආසන්නයේ ඉදිරිපිට දී දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් තිඛෙනවා. මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ අවට දැඩි රථවහන තදබදයක්...