සාෆිගේ නඩුව කැඳවයි – වෛද්‍ය පරීක්ෂණ ගැන විශේෂඥ වාර්තාවක් අධිකරණයට

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි සම්බන්ධ නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙනවා. සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලද බවටයි ඔහුට...

විදුලිබල මණ්ඩල සේවකයන්ගේ වැටුප් විෂමතාවට අගෝස්තුවේ විසඳූම්

විදුලිබල මණ්ඩල සේවකයන්ගේ වැටුප් විෂමතාවට විසඳූම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද ප්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු...

විශ්වාසභංගයේ ජය නියතයි – විපක්ෂය කියයි. පරාජය කරන්න සූදානම් – ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ...

ණය ගෙවන්න විදුලිබල මණ්ඩලය කරන දේ

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 80 ක හිග මුදල කොටස් වශයෙන් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ බැංකුවක් මගින් රුපියල්...

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය අනුරාධපුරයේදී

නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය අනුරාධපුරය ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. මෙම මස 24 වැනිදා සිට 27...

ජුලි 18-19 ගුරු විදුහල්පති ලෙඩ වෙයි

ජුලි මස 18 සහ 19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය...

කසළ කන්ටේනර් 98 ආපසු යවන්න උපදෙස්

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කසළ කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රීලංකා රේගුවට උපදෙස් දී තිබෙනවා. මධ්‍යම පරිසර...

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් අවසන් සටනට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ දෙවැනි දිනටත් පැවැත්වුණේ...

දකුණෙන් මුහුදු ගිය ධීවරයන් 24 දෙනෙකු මාලදිවයිනේදී කොටු

ගාල්ල හා අම්බලන්ගොඩ ධීවර වරායන් වලින් මුහුදු ගිය බහුදින යාත්‍රා හතරක් සමග ධිවරයින් 24 දෙනෙකු මාලදිවයින වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල ධිවර වරායෙන්...

අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියානු තෙල් සමාගමත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහල දමා තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්...