කාලගුණය අයහපත් – සුළං සමග තද අකුණු.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තරමේ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලට...

ඥාණසාර හිමි නිදහස ලබා රුක්මලේට වැඩමවයි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට සුලූ මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගියා. ඒ ජනපති පොදු සමාව යටතේ උන්වහන්සේට නිදහස ප‍්‍රදානය...

ජනපති අත්සන තබයි – ඥාණසාර හිමි හෙට නිදහස් ?

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පොදු සමාව යටතේ නිදහස් කිරීමට අදාළ ලියවිලිවලට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර...

හදිසි නීතිය දිගු වෙයි.

හදිසි නීතිය තවදුරටත් බලාත්මක කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම නියෝග ක‍්‍රියාත්මකයි. ඊට අදාළව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ...

අරාබි භාෂාවෙන් සිදු කර ඇති නම් කිරීම් තහනම්.

සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන් පමණක් සියලූම වීදි නාමපුවරු සකස් කරන ලෙස ද අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට උපදෙස් ලබාදී තිබෙනවා. එම භාෂාවලින් තොරව...

ඥාණසාර හිමිගේ තොරතුරු වාර්තාවක් ජනපති ලේකම්ට.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිළිබද පුලූල් වාර්තාවක් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ ජනාධිපති ලේකම්වරයාගේ...

ත‍්‍රස්ත ප‍්‍රහාරයේ සුලමුල සෙවීමට කාරක සභාවක්.

අපේ‍්‍රල් 21 එල්ල වූ ඉස්ලාම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබද සහ ඊට අදාළ ක‍්‍රියාවලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනා වුණා. එම...

සඟවා තිබු සිම් කාඩ්පත් තොගයක් පොලිස් භාරයට.

කොච්චිකඩේ ප්‍රදේශයකදී සඟවා තබන ලද සිම් කාඩ්පත් තොගයක් සොයාගෙන තිබෙනවා. කොච්චිකඩේ ඕවිටියාව මාඔය අසළ කැලෑ ප්‍රදේශයක පොහොර උරයක දමා තිබු සිම් කාඩ්පත් 1475ක් සොයාගත් බවයි...

අගමැතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම...

පාසල් වෙත දරුවන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට.

වෙසක් සතියෙන් පසු දෙවන වාරය සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවරයන් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය සදහන්...