ඖෂධ 27 ක මිල අඩුවෙයි

ඉදිරියේදී තවත් ෙඖෂධ 27 ක මිල පහත දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාවේ ඉදිවෙමින් පවතින නව ගබඩා...

මධූෂ් ඇතුළු පිරිසගේ රුධීර පරීක්‍ෂණ වාර්තාව පිටවෙයි.

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කර ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ...

බන්ධනාගාරය නැවතත් අලුගොසුවෙක් සොයයි.

අලුගෝසු තනතුර සඳහා ලබන සඳුදා සිට නැවත අයැදුම්පත් කැඳවීමට නියමිතයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසූවේ මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම...

බේරුවල මන්ති‍්‍රවරියගේ නිවසක සූදු පොලක්

බේරුවල ප‍්‍රදේශයේ සූදු පොලක් පවත්වාගෙන ගිය මන්ති‍්‍රවරියක ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක් 10 දෙනෙකු සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. අදාල මන්ති‍්‍රවරිය...

පාර්ලිමේන්තු විදුලි සෝපාන අවට අවවාදාත්මක නිවේදනයක්.

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල ගමන් කිරීමට සීමා පනවා තිබෙනවා. ඊයේ දිනයේදී මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු ගමන් ගත් විදුලි සෝපානයක් අතරමගදී කි‍්‍රයාවිරහිත වීමෙන් ඇති වූ තත්ත්වය කෙරෙහි...

මධුෂ්ගේ නිවසටත් පොලිසිය

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින මාවරලේ මධුෂ් නැමැත්තාගේ නිවස හදිසි පරීක්‍ෂාවකට ලක්කර තිබෙනවා. කොළඹින් පිටත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්‍ෂාව සිදු කරන බවටයි තොරතුරු...

සේනා ඉවරයි.

යල කන්නයේදී බඩ ඉරිගු වගාව යළි ආරම්භ කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා විසින් මෙම...

කටුනායකින් කෝටියක කොකේන්.

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන...

වතු කම්කරුවන්ට රජයෙන් දීමනාවක්

වතු කම්කරුවන් වෙත රජය මගින් යම් සහනයක් ලබා දීම කෙරෙහි අවදානය යොමු වී තිබෙනවා. රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීම පිළිබඳ අද දිනයේද...

නෑසෙන අයටත් රියදුරු බලපත්.

ශ‍්‍රව්‍යාබාධිත පිරිස් වෙතද රියදුරු බලපත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මෙහි මූලික අදියර හෙට සිට ආරම්භ කිරීමට නියමිත බවයි මාර්ග...