ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි බලපෑම්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් උතුරු පළාතේ නීතීඥවරුන් වැඩවර්ජනයක නිරත වනවා. අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් මුලතිව් නයාරු ගුරුකන්ද...

තවදුරටත් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කිරීමට අයිතියක් නැහැ

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට තවදුරටත් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කිරීමට නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක අයිතියක් නැතැයි පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය...

දුරකතන සංවාදයේ කාරණා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාර්ඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයේ කාරණා නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන්...

දකුණු පළාතේ පාසල්වලට හෙට සහ අනිද්දා නිවාඩු

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින තුළ එම දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට නිවාඩු ලබාදුන්...

රනිල් – සජිත් තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික...

විධායක නිලධාරී වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා

රජයේ විධායක නිලධාරීන්ට කැබිනට් පත්‍රිකාවක් මගින් ලබාදුන් වැටුප් වැඩිවීමට සාපේක්ෂව වැටුපක් ලබානොදීමට එරෙහිව විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය...

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් බස්නාහිර සංචාරක මණ්ඩලයෙන් වැඩසටහනක්

ලෝක සංචාරක දිනය සැප්තැම්බර් මස 27 වන දිනට යෙදී තිඛෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් 2019 වසර සදහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ...

මී උණ ඉහලට

වසරේ ගත වූ කාලය තුළ මී උණ රෝගීන් 3317ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක්...

කරුවලගස්වැව රිය අනතුරකින් ඇගලූම් සේවිකාවන් 7ක් රෝහලට 

කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද දින උදෑසන යුද හමුදා බස් රථයක් ඇඟලූම් සේවිකාවන් ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටීමේන් සිදුවු අනතුරින් හත් දෙනෙකු තුවාල...

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

කටුවන, හොරේවෙල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා. ගවයෙකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පොලීසිය විසින් මෝටර්...