බදියුර්දීන්ට රැකවරනය දුන් පුද්ගලයකු අත්අඩංගුවට

දෙහිවල මහල් නිවාස සංකීර්ණයේදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්හට රැකවරනය දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද වැටලීමකදි. ඔහුගෙන්ද මේ වනවිට...

එ.ජා.ප. මන්ත්‍රි අසුන අකිලට ? තීරණය අද

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරය සඳහා එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ...

කෝපා සහ කෝප් රැස්වීම් තාවකාලිකව නවතී

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තිබූ එම...

ශාලාධිපති ඇතුළු අට දෙනෙක් නිරෝධායනයට

මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ උසස් පෙළ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඞ් වයිරසය ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ශාලාධිපති ඇතුළු අට දෙනෙක්...

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

කිසියම් විභාග මධ්‍යස්ථානයක සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් ඒ පිලිබඳ දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යංශය දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මේ...

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වෙයි

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අද පැවැත්වෙනවා. ඒ, හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීම සඳහායි. මේ...

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින්ට පොලීසියෙන් නිවේදනයක්

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සියලූ සේවකයින් අද සිට සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ අදාල කර්මාන්තශාලා විසින් සපයන ප්‍රවාහන සේවා වලින් පමණක් බව පොලිසිය දැනුම්...

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල අද සිට යළි විවෘතයි

කොවිඞ් වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා දමනු ලැබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල අද සිට යළි මහජන සේවා වෙනුවෙන් විවෘත...

නිරෝධායනය අවසන් කල 205 දෙනෙකු නිවෙස් වෙත

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දෙසිය පස් දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා....

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති , නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු දෙහිවල ප්‍රදේශයේදී...