මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති විශාරදයන්ගෙන් පැහැදිලි කිරීමක්.

මෙරට නීතී ක්‍රමය ක්‍රියාත්මක වීම හේතුකොට ගෙන පුද්ගලයින් මරණ දඩුවමට ලක්කිරීම උචිත නොවන ක්‍රියාවක් බව නීති විශාරදයින් අවධාරණය කරනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති,...

ජාතික භාෂා සතිය අදින් ඇරඹේ.

ජාතික භාෂා සතිය අදින් ආරම්භ වනවා. ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ස`දහා මෙම සතිය ප්‍රකාශයට පත් කෙරුණු බවයි ජාතික ඒකාබද්ධතා සමාජ ප්‍රගති රාජ්‍ය භාෂා...

එල්ල මැරීම අධිකරණ තීන්දුවක් බව ජනපති පහදයි

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා තමාගෙන් විමසූ අවස්ථාවේ කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන්...

මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට

ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාෂයේ කොස්තාපල්වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකකරු අද...

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම නතර කෙරේ.

ලංකා විදුලි බල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාරවලට පෙර දැනුම් දුන් පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් තෙල් සැපයීම...

ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට

ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි. රට තුල සිදුවන අනතුරු අවම කිරීම සහ ඒ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුනයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය...

උසස් පෙළ සිසුන්ගේ ටැබ් පරිගණක වලට වාරණයක්.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසනවා . ජනාධිපති...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 80,000 ක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින 30,000 කට වැඩි පිරිසක් කඩිනමින් පුනරුත්තාපනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය රජයට නිර්දේශ කර...

හෙට සිට වැටුප් වැඩිවෙයි – සමස්ථ වියදම මිලියන 40,000 යි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම හෙට සිට ක‍්‍රියාත්මකයි. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම ත‍්‍රිවිද හමුදාවේ සහ විශ‍්‍රාමික දීමනාද හෙට සිට ඉහළ යන...

විශ‍්‍රාම ගියත් විනාශය වැලැක්වීමේ සටනට සූදානම්

දූෂිත දේශපාලනය තුළ සිදුවන විනාශයන් වැළැක්විය හැකි එකම ආයතනය විගණන දෙපාර්තමේන්තුව බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසනවා. තමන් එම ධුරයෙන් විශ‍්‍රාම ගියද රටේ...