ජනතාව මුලා කරන්න එපා – දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන්ගේ වාසිය ජාතිවාදයක් කරගනිමින් රටේ ප්‍රධාන දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳූන්නෙත්ති මහතා කියාසිටියේ,...

යුද හමුදාපතිගේ ප්‍රකාශය විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හෙළා දකී

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය අදහස් පළ කර තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට...

සිරකරුවන්ගෙන් අද ප්‍රතිඥාවක්

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව සිරකරුවන් එකසිය පනස් දෙනෙකු අද ප්‍රතිඥාවක් ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ, ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේදීයි. හෙරොයින් පානය කර වීරවිල එළිමහන් වැඩ කදවුරේ...

රක්ෂණාවරණයක් නැති ධීවර යාත්‍රා හිමිකරුවන්ට වැඩ වරදී

නිසිලෙස රක්ෂණාවරණයක් නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර රැකියා සඳහා අවසර ලබා නොදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර දෙපාර්තමේන්තුවට...

තලාව රිය අනතුරකින් ගැබිනි කතක් ඇතුළු තිදෙනකු මරුට

අනුරාධපුර - තඹුත්තේගම මාර්ගයේ තලාව මොරගොඩ සුනාමි හංදිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් තිදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 4.30ට පමණලොරි රථයක් සහ වෑන් රථයක්...

කිරින්ද මුහුදේ දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදරු මවත් ජීවිතක්ෂයට

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි සැඩ රළ පහරට හසු වි අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හසිනි විජේසුරිය නමැති මියගිය දරුවන්ගේ...

පොහොට්ටුවේ නාරම්මල සභාපති අත්අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපතිවරයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නුවන් ගුණසේකර මහතා කියාසිටියේ, නාරම්මල පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙකුට...

මන්ත්‍රී සිසිර කුමාරගේ පුත්‍රයා කොස්තාපල්වරයෙකුට පහරදෙයි 

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා කළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබෙනවා. ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකුට...

වර්ජනයට සහාය දෙන දුම්රිය සේවකයන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

දුම්රිය වැඩවර්ජනයට මුලික වන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට...

අද මැදියම් රැයේ සිට විදුලියට ඉන්ධන නැහැ – සංස්ථා මණ්ඩල ගැටුම උග්‍ර වෙයි

අද මධ්‍යම රාත්‍රීයේ සිට විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාර සදහා ඉන්ධන සැපයීම තාවකාලිකව අත්හිටුවීමට ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. කොළඹ වරායේ සිට...